Course description

???? තාක්ෂණ ලෝකයේ ඉදිරියටම යන්න! Certificate in Information Technology (77 වන කණ්ඩායම) ????
ඔබේ රැකියාව, අධ්යාපනය හෝ ව්යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න අවශ්යම කරන Microsoft Office සහ AI තාක්ෂණික දැනුම එකම වහලක් යටින්! ????
2026 Asia Miracle Awards හිදී "වසරේ නවෝත්පාදන ඉගැන්වීම්කරණයේ ප්රමුඛතම ඔන්ලයින් අධ්යාපන ආයතනය" ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ, UGC අනුමත විශ්වවිද්යාලයක දේශීය නියෝජිත ඕක්ලන්ඩ් කැම්පස් (Auckland Campus) වෙතින් මෙහෙයවන සුවිශේෂී පාඨමාලාව.
---
???? අපි මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්නේ මොනවාද?
Microsoft Word - වෘත්තීයමය ලිපි ලේඛන සහ වාර්තා සකස් කිරීම.
Microsoft Excel - දත්ත කළමනාකරණය, ප්රස්තාර සහ Formula භාවිතය.
Microsoft PowerPoint - ආකර්ෂණීය Presentation නිර්මාණය.
Microsoft Access - Database (දත්ත ගබඩා) නිවැරදිව හැසිරවීම.
Email & Internet - නිවැරදි විද්යුත් තැපෑල භාවිතය සහ අන්තර්ජාල සෙවුම් ක්රම.
AI Technology Basics - වර්තමාන ලෝකයට අත්යවශ්යම කෘත්රිම බුද්ධි (AI) මෙවලම් භාවිතය.
---
????️ වැදගත් තොරතුරු:
ආරම්භක දිනය: ජූලි 23 වනදා
වේලාව: රාත්රී 8.30 ට
කාලසීමාව: දින 15 යි
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව: රු. 5,000/- ක් පමණි! (කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැත)
---
???? ඇයි ඔබ ඕක්ලන්ඩ් කැම්පස් තෝරාගත යුත්තේ?
> ඉහළම පිළිගැනීමක් සහිත සම්මානනීය ආයතනයක් වීම.
> නිවසේ සිටම Online ක්රමයට ඉතා පහසුවෙන් සම්බන්ධ විය හැකි වීම.
> ප්රායෝගික පුහුණුව (Practical Sessions) සමගින් සරලව මුල සිටම කියා දීම.
ආසන සීමිත බැවින් අදම ඔබේ ඉඩකඩ වෙන්කරවා ගන්න!
???? ඔබේ නම සහ දුරකථන අංකය අපට Inbox කරන්න. නැතහොත් පහත අංකයකින් අපව සම්බන්ධ කරගන්න.
???? Auckland Campus - Shaping Your Digital Future!
පාඨමාලා සංවිධානය
ඕක්ලන්ඩ් කැම්පස් - ශ්රී ලංකා
(PV 00280871)

What will i learn?

Requirements

System Administrator

Janith Chandranath

Rs5000

Rs8500

Lectures

2

Skill level

Beginner

Expiry period

Lifetime

Related courses